Home ක්‍රීඩා

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම පෙරලිය වන T10 තරඟාවලිය ඊයේ සාජා ක්‍රීඩාංගනයේදී පැවති අතර තරඟ දෙකක් ඊයේ දිනයට අදාලව පැවති අතර පළමුව පැවති බෙංගාල ටයිගර් සහ කේරල කිංග් අතර තරඟය ජය ගැනීමට කේරල කිංග් කණ්ඩායම සමත් විය. බෙන්ගාල් ටයිගර්ස් හා කේරල කිංග්ස්...
ඇෆ්ගනිස්තානය සමගින් 2018 වසරේදී ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය පැවැත්වීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇත. දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා කිරීමෙන් අනතුරුව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය සහ දිනය තීරණය කරන බව ඉන්දිය ක්‍රිකට් ආයතනයේ විධායක නිළධාරී රාහුල් ජෝරී මහතා මාධ්‍යයට පැවසීය. මෙම වසරේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින පසුගාමී තත්වයට එක හේතුවක් ලෙසට ඇතැමුන් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ තරඟකාරීත්වය අඩුවීමය.මෙම තත්වය ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩකයන් පැමිණීමේදී මෙන්ම සීමිත පන්දුවාර තරඟ සඳහා ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිනීමේදීද දැඩි බලපෑමක් වී ඇත. ඉන්දීය කණ්ඩායම මෑත...
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර ඊයේ මොහාලිහීදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141ක විශිෂ්ට ජයක් හිමිකරගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමකරගැනීමට ඉන්දියානු කන්ඩායම සමත්විය. එහිදී  නායකත්වයේ ඔටුන්න සමග ජයග්‍රහණය අත්‍යඅවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වූ රෝහිත් ෂර්මා තෙවැනි වරටත් එක්‌දින තරගයකදී...
ක්‍රිකට් පිටියේ සිදුවූ බවට පැවසෙන ඔට්ටු තැබීම් පිලිබඳව පසුගියදිනවල විදෙස් මාධ්‍ය ඔස්සේ තොරතුරු රැසක් වාර්තා වූවා.කෙසේ වෙතත් මෙහි නවතම හෙළිදරව්ව පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ලෝක ප්‍රසිද්ධ අළු බඳුන ක්‍රිකට් තරඟාවලියේ මේ වනවිට පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟය...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (14දා) සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන T-10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කලම්බු ලයන්ස් නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හට හිමි වී තිබේ. මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් ඕවර 10...
සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර මොහාලිහිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141ක ජයක් හිමිකරගැනීමට ඉන්දියානු කණ්ඩායම අද(13) සමත්විය. ජයග‍්‍රහණය සදහා ලකුනු 393 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50ක් තූල කඩුලු 08ක්...
ජයග්‍රහණය සදහා ලකුණු 393 ක දැවැන්ත ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකාව චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ඕවර 34 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 180ක් රැස් කරගෙන සිටියි . ඇන්ජලෝ මැතිව්ස් සිය 36 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරමින් ලකුණු...
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ Foundation Of Goodness විසින් අනුග්‍රහය දක්වන ක්‍රිකට් තරඟාවලියක් පසුගිය සෙනසුරාදා හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩා පිටියේදී පැවති අතර මෙම තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට Fog Academy කණ්ඩායම සමත්වූ අතර...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මොහාලිහිදී අද (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 392ක් රැස් කිරීමට සමත් විය. එහිදී ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ඉන්දියානු නායක රෝහිත් ශර්මා...
- Advertisement -

RECENT POSTS