Home ක්‍රීඩා

ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්දින ක්‍රිකට් තරගය අද ටි්‍රනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලකවරයාගේ කණ්ඩායම සමඟින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.30ට පමණ...
තමා ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන කාලයේදී තණතීරු ප්‍රශ්නයක් ගැන ලසිත් මාලිංග ක්‍රීඩකයා පාර දිගේ කිය කියා ගිය බවත්, එහෙත් ලිඛිතව ඒ පිළිබඳව කිසිවක් ලබාදී නොමැති බවත්  හිටපු ක්‍රීඩා ආමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි අද (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති ධුරය සදහා තිලංග සුමතිපාල තරග වැදීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නිශාන්ත රණතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ අද (28) රිට් පෙත්සමක් ගොනු කළේය. මෙහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණ...
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට කළු පැල්ලමක්‌ එක්‌ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය සහය කළමනාකරුවකු සහ තණතීරු සකසන්නකු විසින් බුකී කරුවන් සමග තරග පාවාදීමකට සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයද පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා...
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය ලෙස චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමත් සමග අයි.පී.එල් 2018 තරගාවලියේ ශූරතාව හිමිකරගැනිමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.වසර...
ඕස්ට්‍රේලියානු පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු මෙන්ම සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකුද වන ඩීන් ජෝන්ස් මහතා ‘ස්ටාර් ස්පෝර්ට්ස්’හී වැඩ සටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ, මිටර 85 වඩා දුරකට පන්දුව යන පරිදි එල්ල කෙරෙන ලබන පහරක් සඳහා ලකුණු 6ක් නොව ලකුණු 8ක්...
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2016 ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා තණතීරුව සකස් කරන ලද්දේ ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව බවත් ඒ සඳහා සම්බන්ධ වූ අයෙක් ක්‍රීඩාංගණයේ සේවකයන් විශාල පිරිසකට අල්ලස් දුන් බවත් ඕස්ට්‍රේලියාවේ ‘වයිඞ් වර්ල්ඞ් ඔෆ් ස්පෝට්ස්’...
එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 184 කට සීමා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය. පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නරත කරන විට...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් යුතු ටෙස්ට් තරඟාවලිය සඳහා වන කොදෙව් ටෙස්ට් සංචිතය මීට මොහොතකට පෙර මාද්‍ය වෙත නිකුත් කර ඇති අතර මෙම සංචිතය සඳහා ආරම්භක පිතිකරු ඩෙවොන් ස්මිත් වසර තුනකට...
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග, කැනඩා ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලියට (Global T20 Canada league) එක්වීමට නියමිතයි. ලසිත් මාලිංග සමඟම පන්දුව පලුදු කිරීම නිසා තරග තහනමට ලක්වූ ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්, ක්‍රිස් ගේල්, ෂහිඩ්...
- Advertisement -

RECENT POSTS