Home ක්‍රීඩා

ක්‍රීඩා

අයි.පී.එල් 2018 තරගාවලියේය සමාරම්භය සටහන් කරමින් ගියවර ශූරයින් වූ මුම්බායි කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම අතර තරගය අද මුම්බායි වෙන්කඩේ ක‍්‍රීඩංගණයේදී ඇරඹීමට නියමිතව ඇත. 2018 IPL තරඟාවලියේ ප්‍රේක්ෂක අවධානය ඉහලින් දිනාගත් කණ්ඩායමක් ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හැඳින්විය හැක. කණ්ඩායමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිදානය කරන දේශීය පළමුපෙළ තරඟාවලියේ තවත් සාර්ථක සති අන්තයක් බවට මෙම සති අන්තය පත්වූ අතර,පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ගේද දක්ෂතා එක ලෙස කැපී පෙනෙද්දී චානක කොමසාරුගේ පන්දු යැවීම සහ ඕෂද ප්‍රනාන්දුගේ දක්ෂතා මෙම සති අන්තයේ කැපී...
තුන්කොන් - ටෙස්ට් හා විස්සයි විස්ස තරගාවලි සදහා බංගලාදේශයේ සංචාරයක නිරත වූ  ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර දිවයිනට පැමිණි අතර මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ මාධ්‍ය සාකච්ජාවක් සදහා සහභාගී වී සිටිනවා. අකෘති තුනෙහිම ශූරතාව හිමිකරගැනීමට සමත්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රිකට්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 251ක් ලබා සිටියි.මේ වන විට ඉන්දියාව ශ‍්‍රී...
පාකිස්තානයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) වැනිදා පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුනු 103ක් පමනි. ශ‍්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු...
ජුනි 06 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟ තුනකින් යුතු තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඇතුලත් නොවන අතර ඔහුගේ ඇඟිල්ලේ අභාදයක් නිසා ඔහුට තරඟාවලිය අහිමි වී ඇත. තරඟාවලිය...
ලබන වසරේ පෙබරවාරි මස 08 සහ 09 වැනිදා ස්විස්ටර්ලන්තයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විස්සයි විස්ස අයිස් තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රීකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයර්ධන හා සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති...
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසු අයි.සි.සි ක‍්‍රිකට් ආයතනය නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් නිකුත් කොට තිබෙනවා. එහි පිතිකරණ ලැස්තුවේ 09 වැනි ස්ථානයේ සිටි දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයේ අසාර්ථක පිතිහරඹයක නිරත වීම හේතුවෙන් ස්ථාන 03ක් පසුපසට...
ශ්‍රී ලංකාවට නිදහස ලබා වසර 70 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන හෙට (6දා) සිට ආරම්භ වෙන නිදහස්‌ කුසලාන තුන්කොන් විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සහ බංග්ලාදේශ කණ්‌ඩායම් ඊයේ (4දා) දිවයින වෙත පිවිසියේය. ඉන්දීය නිත්‍ය නායක විරාට්‌ කෝලි, එම්.එස්‌ දොනි...
ශුබ්මන් ගිල් (නොදැවී 57) සහ ඩිනේෂ් කාර්තික් (නොදැවී 45) එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 36 කදී පැවැත්වූ ලකුණු 83 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම...
- Advertisement -

RECENT POSTS