ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එළැඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදුවීමට ගොස් තබේ. කෙසේ වෙතත් ප්‍රධන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතාගේ මැදිහත්වීම...
Pakistan's middle order batsman Asad Shafiq says former Asia Cup Champions Pakistan are favorites to win the trophy again this year. Pakistan recently won a T20I triangular tournament beating Australia in the final and white wash Zimbabwe 5-0 in...
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට සුදුසු තත්වයක නොසිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව,...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම පරාජය වීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට සිදු වුනා. ඉන්දීය කණ්ඩායම ඒ තරගාවලිය ආරම්භ වීමට පෙර...
ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය ඊයේ(08) ආරම්භ වූ අතර කාසිය වාසිය දින පළමුව පන්දුවට පහරදුන එංගලන්තය දිනය නිමා වන විට කඩුලු 07ක් දැවී ලකුණු 198ක් ලබා සිටියහ. ඇලෙස්ටයාර් කුක් සිය අවසන් තරගයේදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා...
පසුගිය මැයි මාසයේ ජගත් ක‍්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප‍්‍රිකානු හිටපු නායක ඒ.බී.ඩී විලියස් එළැඹෙන වසරේ පැවැත්වෙන පාකිස්තානු සුපර් ලීග් පන්දුවාර 20යි 20 තරගාවලිය සදහා ක‍්‍රිඩා කිරීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව ඔහු බොහෝ විට කණ්ඩායමේ නියෝජනය කිරීමට නියමිතව ඇති අතර...
සිය අවසන් ටෙස්ට් ඉනිමේදීත් එංගලන්තයට බලාපොරොත්තු ඉතිරි කළ හිටපු නායක ඇලිස්ටෙයාර් කුක් ඉන්දියාවට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 154 කින් එංගලන්තය ඉදිරියට ගෙන ආවේය. තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (9 වැනිදා) සවස ක්‍රීඩාව...
ආසියානු කුසලානය සදහා නම් කළ 17 දෙනෙකුගෙන් යුත් ඇෆ්ගනිස්තානු සංචිතයෙන් වේගපන්දු යවන වෆාදාර් ඉවත් කොට තිබෙනවා.පුහුණුවීම් වලදී ඇතිවූ අබාධයක් හේතුවෙන් වේගපන්දු යවන්නා මෙලෙස සංචිතයෙන් ඉවත් කොට ඇත. ඉන්දියාව සමග පැවැති ඓතිහාසික ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු...
මෙතෙක් පවත්වා ඇති ආසියානු කුසලාන සංඛ්‍යාව 13 ක් වන අතර එයින් 6 ක ඉන්දියාව ජයග්‍රහණය වාර්තා කර පෙරමුණ ගනිද්දී තරගාවලි 5 ක ජය ශ්‍රී ලංකාව වාර්තා කිරීමට සමත් කම් දක්වා ඇත. එක් තරගාවලියක පමනක් ජය පකිස්ථානය ලබා ගනිද්දී පිත්තෙන් මෙන්ම...
එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ සහභාගීත්වය තවදුරටත් අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ හේතුවෙන් අර්බුධයකට ලක්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ක්‍රිකට්...

RECENT POSTS