Home ක්‍රීඩා

ක්‍රීඩා

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන සුපිරි පළාත්  සිව්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර අද ආරම්භ වූ අතර ඒ අනුව කොළඹ හා දඹුල්ල කණ්ඩායම දඹුල්ලේදීත්, ගාල්ල හා මහනුවර අතර තරගය හම්බන්තොටදීත් ආරම්භ විය. කොළඹ හා දඹුල්ල අතර තරගය.. ළහිරු මධුශංකගේ විශිෂ්ට...
මාර්තු මස 6 වැනිදා සිට මාර්තු මස 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාර්ථකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිංහල හා දමිල...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික සයිමන් විල්ස් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ අතර එම නිසා තනතුර වැඩි දියුණු කර “ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි” ලෙස අසංක ගුරුසිංහ මහතා පත් කර ඇත. ඒ...
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී ඊයේ (19 වැනිදා) පැවැති තරගය ලකුණු 15 කින් ජයගැනීමට කිංග්ස් XI පංජාබ් කණ්ඩායම සමත්විය. ජයග්‍රහණය සදහා...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිරිමට ශ්‍රී ලංකවේ තිසර පෙරේරාට අවස්ථාව ලැබි ඇත. මෙම තරගය සංවිධානය කිරිමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ඉර්මා සහ මරියා කුණාටු නිසා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන මැයි මස 19 වැනිදා පැවැත් වීමට නියමිත අතර, මේ වන විට ඒ සඳහා වන නාමයෝජනා භාර ගැනීම ආරම්භ කර තිබේ. පසුගිය 08 වැනිදා නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම පිළිබඳ...
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ජායීපූර්හිදී ඊයේ (18 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන මැයි මස 19 වැනිදා පැවැත් වීමට නියමිත අතර, මේ වන විට ඒ සඳහා වන නාමයෝජනා භාර ගැනීම ආරම්භ කර තිබේ. පසුගිය 08 වැනිදා නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම පිළිබඳ...
ශ්‍රී ලංකා එක්‌දින සහ විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පාදයේ මස්‌පිඩු පෙරළීම සහ කලව ආශ්‍රිත ආබාධයෙන් පසුව යළිත් දේශීය පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලට අවතීර්ණ වීමට සූදානමින් සිටියි. ඒ අනුව ලබන සෙනසුරාදා ආරම්භ වන පළාත් සිව්දින ක්‍රිකට්‌ තරගයේදී මහනුවර...
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස්‌ මත සකස්‌ කරන ලද නව ක්‍රිකට්‌ සැලැස්‌ම ක්‍රියාවට නැංවීමට බාලගිරිදෝෂය නමැති රෝගය වැළඳී ඇතැයි ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්‌ව තිබේ. ක්‍රීඩා ඇමැතිවරයාගේ වත්මන් දේශපාලන තීන්දුවද ඊට ප්‍රධාන සාධකයක්‌ වී තිබේ. එක්‌සත් ජාතික පක්‍ෂය සමග ආණ්‌ඩු...
- Advertisement -

RECENT POSTS